ආයුබෝවන් ! ++ Welcome !
“වෙහෙරගල සිරිසගබෝ රජමහවිහාරීය බොලොග් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු !”
“ඔබගේ යෝජනා මෙහි සටහන් කරන්න”
“Welcome To Veheragla Sirisangabo Web Blog Site !”
“Please Leave Your Comments Here”
තෙරුවණ් සරණයි !
වෙහෙරගල රජමහා විහාරය සමග සම්බන්ධ වූ ඔබ, අපි ඉතාමත්ම ලෙන්ගතුව, තෙරුවන්ගේ ආශිර්වාදයත් සමග පිළිගනු ලබනවා !
ලැබුවාවූ නව වසර නිරෝගී සැප සම්පතීන් යුක්තව මාගේ මේ ලෝක ව්යාප්ත ධර්ම කටයුත්තට ඔබලා සම්බන්ධ වුයේ පළමුවෙනි ධායක කණ්ඩායම ලෙස ය. එය සසර බැදීමක් යන්න මගේ සිතුවිලලය, බුදු හාමුදුරුවෝ මතක් කරනවා, මෛත්රී වර්ණාවතුල ” භික්ෂුව සමග ලෙන්ගතුව කථාකලෝද, ඒ අය මෛත්රී බුදුන් දකින්නෝය ! ” යනුවෙනි. අපි ද එම ගමන යන්නෝ වෙන්න ඇති. සසර කෙටි කරන්න අපි කුසල කර්ම කල යුතු වෙනවා. එනිසා අප මේ දුෂ්කර පන්සල ඇසුරු කරගෙන පිං කම් කරමු !
වෙසක් මස ඔබ සැම මෙහි ඒවි යැයි මා විශ්වාස කරනවා. ඔබට හැකි වේලාවක කථා කරමු.
ලෙන්ගතුව මේ දහම් මැදුරට එක්වූ ඔබ සැමට චතුරාර්ය සත්ය අවබෝධ වේවා !
විහාරාධිකාරී,
පූජ්ය නීතියගම චන්දිම හිමි.
“වෙහෙරගල සිරිසගබෝ රජමහවිහාරීය බොලොග් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු !”
“ඔබගේ යෝජනා මෙහි සටහන් කරන්න”
“Welcome To Veheragla Sirisangabo Web Blog Site !”
“Please Leave Your Comments Here”